ඌව පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව සඳහා පදක්කම් හා කුසලාන මිළදී ගැනීම 2025
ඌව පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව සඳහා පදක්කම් හා කුසලාන මිළදී ගැනීම 2025 තොරතුරු භාගත කරන්න
ඌව පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව සඳහා පදක්කම් හා කුසලාන මිළදී ගැනීම 2025 තොරතුරු භාගත කරන්න
2024 වර්ෂයේ 48වන ජාතික මහා ක්‍රීඩා උළෙලට සහභාගී වී ඉන් ජයග්‍රාහණයන් ලබාගනිමින් ඌව පළාතටකීර්තියක් අත්කරදුන් පළාතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 95දෙනෙකු ඇගයීමට ලක්කල “ක්‍රීඩා වර්ණ ප්‍රධානය” බදුල්ල හෙරිටේජ් හෝටලයේදි 11 දින සවස පැවැත්විය. 2024 වර්ෂයේ 48 වන ජාතික මහා ක්‍රිඩා උළෙලට සහභාගී වී රන්,රිදී සහ ලෝකඩ පදක්කම්ලබාගත් ඌවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමට ලක්කිරීම මෙහිදි සිදුවිය. ක්‍රීඩා වර්ණ ප්‍රධාන…
පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ මුල්‍ය ප්‍රතිපාදන මත වසර පහකට පසු ඌව පළාතේ ක්‍රීඩා සමාජ 300කට සහ බදුල්ල දිස්ත්‍රික්කයේ පාසල් හැටකට අවශ්‍යව තිබු අත්පන්දු හා නෙට්, දැල්පන්දු හා නෙට්, පාපන්දු හා නෙටි, ක්‍රිකට් උපකරණ, ඇතුළු ක්‍රීඩා භාණ්ඩ බෙදාදීම පසුගියදා බදුල්ල පුස්තකාල ශ්‍රවණාගාරයේදි සිදු කෙරිණ. බදුල්ල දිස්ත්‍රික්කයේ කළාප කාර්යාල දහයකින් තොරාගත් පාසල් හැටකට එක් පාසලකට රුපියල් 50000ක ක්‍රීඩා…
Lorem ipsum dolor sit amet – consectetur adipiscing elit. Cras lorem ipsum dolor aliquet molestie quam gravida.