ඌව පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව විසින් 2026 වසර වෙනුවෙන් ක්‍රීඩා උපකරණ මිල දී ගැනීම සඳහා මිළ ගණන් කැඳවනු ලැබේ.
ඌව පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව විසින් 2026 වසර වෙනුවෙන් ක්‍රීඩා උපකරණ මිල දී ගැනීම සඳහා මිළ ගණන් කැඳවනු ලැබේ. Download Details

ඌව පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන අරමුණ ලෙස ඌව පළාතේ සියළුම ක්‍රීඩා කටයුතු හා ක්‍රීඩා සංවර්ධන කටයුතු සඳහා ශක්තිමත් යාන්ත්‍රණයක් පවත්වාගෙන යාමයි. ක්‍රීඩාවේ සංවර්ධනය සඳහා දැනුම, කුසලතා හා සුභවාදී ආකල්ප වලින් යුත් ක්‍රීඩාශීලී කළමනාකරුවන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් බිහිකිරීම හා ප්‍රාදේශීය, දිස්ත්‍රික්, ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ අත්පත් කරගැනීමට අවස්ථාව සලසා දීම මගින් ක්‍රීඩාශීලිත්වයෙන් පිරිපුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් බිහිකිරීමයි.
ඌව පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව විසින් 2026 වසර වෙනුවෙන් ක්‍රීඩා උපකරණ මිල දී ගැනීම සඳහා මිළ ගණන් කැඳවනු ලැබේ. Download Details
ඌව පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව විසින්කායවර්ධන මධ්‍යස්ථානයක් සඳහා අවශ්‍ය අයිතම වෙනුවෙන් මිළ ගණන් කැඳවනු ලැබේ Download Details
ඌව පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ 2025 වසර සඳහා අවශ්‍ය වන කාරාතේ (කතා) ඇගලුම් මිල දී ගැනීම සඳහා මිළ ගණන් කැඳවනු ලැබේ [ Download ] [මිළ ගණන් දැක්වීම]
ක්‍රීඩා ඇගළුම් සඳහා මිළ ගණන් කැඳවීම 2025 භාගත කරන්න මිළ ගණන් දැක්වීම් පත්‍රය
ඌව පලාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව 2025 වසර සඳහා වන ක්‍රිඩා භාණ්ඩ මිල දී ගැනීම සඳහා ලංසු කැඳවනු ලැබේ. 2025 වසරේ දි වතු ක්‍රිඩා සමාජවලට බෙදා දීමේ අරමුණින් ක්‍රිඩා භාණ්ඩ මිල දී ගැනීම සඳහා ලංසු කැඳවනු ලැබේ. ලංසු කැඳවිමේ ක්‍රියාවලියට අදාළ පිරිවිතරයන් හා වැඩිදුර තොරතුරු ඌව පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ පල කොට ඇත. කොන්දේසි හා…
ඌව පළාතට ජයග්‍රහණය ලබා දුන් සුවිශේෂි අවස්ථා
Marathon Women - Silver
10,000m Men - Silver
800m Men - Silver
Javelin Women - Silver
Wushu 48kg - Silver
Wrestling 76kg - Silver