ප්‍රසම්පාදන දැන්වීම
ඌව පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව විසින් 50වන ජාතික මහා ක්‍රීඩා උළලට අඳාලව ‘’පළමු, දෙවන සහ තුන්වන’’ අදියරන් වෙනුවෙන් පදක්කම් සහ කුසලාන මිල දී ගැනීම සඳහා ලංසු කැඳවනු ලැබේ. පිරිවිතර සහ ලංසු කොන්දේසි
ඌව පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව විසින් 50වන ජාතික මහා ක්‍රීඩා උළලට අඳාලව ‘’පළමු, දෙවන සහ තුන්වන’’ අදියරන් වෙනුවෙන් පදක්කම් සහ කුසලාන මිල දී ගැනීම සඳහා ලංසු කැඳවනු ලැබේ. පිරිවිතර සහ ලංසු කොන්දේසි
ඌව පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව විසින්කායවර්ධන මධ්‍යස්ථානයක් සඳහා අවශ්‍ය අයිතම වෙනුවෙන් මිළ ගණන් කැඳවනු ලැබේ Download Details
ක්‍රීඩා උපකරණ මිල දී ගැනීම 2025 ලංසු කොන්දේසි පිරිවිතර
ඌව පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ 2025 වසර සඳහා අවශ්‍ය වන කාරාතේ (කතා) ඇගලුම් මිල දී ගැනීම සඳහා මිළ ගණන් කැඳවනු ලැබේ [ Download ] [මිළ ගණන් දැක්වීම]
ක්‍රීඩා ඇගළුම් සඳහා මිළ ගණන් කැඳවීම 2025 භාගත කරන්න මිළ ගණන් දැක්වීම් පත්‍රය
ඌව පලාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව 2025 වසර සඳහා වන ක්‍රිඩා භාණ්ඩ මිල දී ගැනීම සඳහා ලංසු කැඳවනු ලැබේ. 2025 වසරේ දි වතු ක්‍රිඩා සමාජවලට බෙදා දීමේ අරමුණින් ක්‍රිඩා භාණ්ඩ මිල දී ගැනීම සඳහා ලංසු කැඳවනු ලැබේ. ලංසු කැඳවිමේ ක්‍රියාවලියට අදාළ පිරිවිතරයන් හා වැඩිදුර තොරතුරු ඌව පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ පල කොට ඇත. කොන්දේසි හා…
ඌව පලාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ 2025 වසර සඳහා වන ඇඟලුම් මිල දී ගැනීම සඳහා මිල ගණන් කැඳවනු ලැබේ. 2025 වසරේ දි පැවැත්වීමට නියමිත 49 වන ජාතික මහා ක්‍රීඩා උළෙලට අදාලව ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා ඇඟලුම් ලබාදිමට සැපයුම්කරුවකු සොයා ගැනීමේ අරමුණින් ලංසු කැඳවනු ලැබේ. ලංසු කැඳවිමේ ක්‍රියාවලියට අදාළ පිරිවිතරයන් හා වැඩිදුර තොරතුරු ඌව පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ නිල…
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය ජාතික ක්‍රීඩා විද්‍යා ආයතනය ක්‍රීඩා ඩිප්ලෝමා පාඨමාලාව – 2025/2026 Download
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය සමඟ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරනු ලබන 49 වන ජාතික මහා ක්‍රීඩා උළලේ ජාතික රට හරහා දිවීමේ (පිරිමි/කානතා) තරගය 2025 මාර්තු මස 15 වන දින නුවරඑළිය ගොල්ෆ් ක්‍රීඩා පිටියෙදී පවත්වන ලදී. දීප ව්‍යාප්තව විසිරී සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි කරවා ගනිමින් පළාත් මට්ටමින් තරග පවත්වා ජාතික මහා ක්‍රීඩා උළෙල දක්වා…
ඌව පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව සඳහා පදක්කම් හා කුසලාන මිළදී ගැනීම 2025 තොරතුරු භාගත කරන්න