ක්‍රීඩා උපකරණ මිල දී ගැනීම 2025
ක්‍රීඩා උපකරණ මිල දී ගැනීම 2025 ලංසු කොන්දේසි පිරිවිතර
ක්‍රීඩා උපකරණ මිල දී ගැනීම 2025 ලංසු කොන්දේසි පිරිවිතර
ඌව පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ 2025 වසර සඳහා අවශ්‍ය වන කාරාතේ (කතා) ඇගලුම් මිල දී ගැනීම සඳහා මිළ ගණන් කැඳවනු ලැබේ [ Download ] [මිළ ගණන් දැක්වීම]
ක්‍රීඩා ඇගළුම් සඳහා මිළ ගණන් කැඳවීම 2025 භාගත කරන්න මිළ ගණන් දැක්වීම් පත්‍රය
ඌව පලාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව 2025 වසර සඳහා වන ක්‍රිඩා භාණ්ඩ මිල දී ගැනීම සඳහා ලංසු කැඳවනු ලැබේ. 2025 වසරේ දි වතු ක්‍රිඩා සමාජවලට බෙදා දීමේ අරමුණින් ක්‍රිඩා භාණ්ඩ මිල දී ගැනීම සඳහා ලංසු කැඳවනු ලැබේ. ලංසු කැඳවිමේ ක්‍රියාවලියට අදාළ පිරිවිතරයන් හා වැඩිදුර තොරතුරු ඌව පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ පල කොට ඇත. කොන්දේසි හා…
ඌව පලාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ 2025 වසර සඳහා වන ඇඟලුම් මිල දී ගැනීම සඳහා මිල ගණන් කැඳවනු ලැබේ. 2025 වසරේ දි පැවැත්වීමට නියමිත 49 වන ජාතික මහා ක්‍රීඩා උළෙලට අදාලව ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා ඇඟලුම් ලබාදිමට සැපයුම්කරුවකු සොයා ගැනීමේ අරමුණින් ලංසු කැඳවනු ලැබේ. ලංසු කැඳවිමේ ක්‍රියාවලියට අදාළ පිරිවිතරයන් හා වැඩිදුර තොරතුරු ඌව පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ නිල…
ඌව පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව සඳහා පදක්කම් හා කුසලාන මිළදී ගැනීම 2025 තොරතුරු භාගත කරන්න