ඌව පලාත් ක්රීඩා දෙපාර්තමේන්තුව 2025 වසර සඳහා වන ක්රිඩා භාණ්ඩ මිල දී ගැනීම සඳහා ලංසු කැඳවනු ලැබේ.
2025 වසරේ දි වතු ක්රිඩා සමාජවලට බෙදා දීමේ අරමුණින් ක්රිඩා භාණ්ඩ මිල දී ගැනීම සඳහා ලංසු කැඳවනු ලැබේ. ලංසු කැඳවිමේ ක්රියාවලියට අදාළ පිරිවිතරයන් හා වැඩිදුර තොරතුරු ඌව පළාත් ක්රීඩා දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ පල කොට ඇත.
කොන්දේසි හා ලේඛණ | භාණ්ඩ පිරිවිතර