ඌව පලාත් ක්රීඩා දෙපාර්තමේන්තුවේ 2025 වසර සඳහා වන ඇඟලුම් මිල දී ගැනීම සඳහා මිල ගණන් කැඳවනු ලැබේ.
ඌව පලාත් ක්රීඩා දෙපාර්තමේන්තුවේ 2025 වසර සඳහා වන ඇඟලුම් මිල දී ගැනීම සඳහා මිල ගණන් කැඳවනු ලැබේ. 2025 වසරේ දි පැවැත්වීමට නියමිත 49 වන ජාතික මහා ක්රීඩා උළෙලට අදාලව ක්රීඩක ක්රීඩිකාවන් සඳහා ඇඟලුම් ලබාදිමට සැපයුම්කරුවකු සොයා ගැනීමේ අරමුණින් ලංසු කැඳවනු ලැබේ. ලංසු කැඳවිමේ ක්රියාවලියට අදාළ පිරිවිතරයන් හා වැඩිදුර තොරතුරු ඌව පළාත් ක්රීඩා දෙපාර්තමේන්තුවේ නිල…