49 වන ජාතික මහා ක්‍රීඩා උළෙල නුවරඑළියේ ගොල්ෆ් පිටිය 👍
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය සමඟ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරනු ලබන 49 වන ජාතික මහා ක්‍රීඩා උළලේ ජාතික රට හරහා දිවීමේ (පිරිමි/කානතා) තරගය 2025 මාර්තු මස 15 වන දින නුවරඑළිය ගොල්ෆ් ක්‍රීඩා පිටියෙදී පවත්වන ලදී. දීප ව්‍යාප්තව විසිරී සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි කරවා ගනිමින් පළාත් මට්ටමින් තරග පවත්වා ජාතික මහා ක්‍රීඩා උළෙල දක්වා…