ඌවේ ක්රීඩක ක්රීඩිකාවන් ඇගයිමේ “ක්රීඩා වර්ණ ප්රධානය”
2024 වර්ෂයේ 48වන ජාතික මහා ක්රීඩා උළෙලට සහභාගී වී ඉන් ජයග්රාහණයන් ලබාගනිමින් ඌව පළාතටකීර්තියක් අත්කරදුන් පළාතේ ක්රීඩක ක්රීඩිකාවන් 95දෙනෙකු ඇගයීමට ලක්කල “ක්රීඩා වර්ණ ප්රධානය” බදුල්ල හෙරිටේජ් හෝටලයේදි 11 දින සවස පැවැත්විය. 2024 වර්ෂයේ 48 වන ජාතික මහා ක්රිඩා උළෙලට සහභාගී වී රන්,රිදී සහ ලෝකඩ පදක්කම්ලබාගත් ඌවේ ක්රීඩක ක්රීඩිකාවන් ඇගයීමට ලක්කිරීම මෙහිදි සිදුවිය. ක්රීඩා වර්ණ ප්රධාන…