වසර පහකට පසු ඌව පළාතේ ක්‍රීඩා සමාජ හා පාසල් සඳහා ක්‍රීඩා භාණ්ඩ බෙදාදීම
පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ මුල්‍ය ප්‍රතිපාදන මත වසර පහකට පසු ඌව පළාතේ ක්‍රීඩා සමාජ 300කට සහ බදුල්ල දිස්ත්‍රික්කයේ පාසල් හැටකට අවශ්‍යව තිබු අත්පන්දු හා නෙට්, දැල්පන්දු හා නෙට්, පාපන්දු හා නෙටි, ක්‍රිකට් උපකරණ, ඇතුළු ක්‍රීඩා භාණ්ඩ බෙදාදීම පසුගියදා බදුල්ල පුස්තකාල ශ්‍රවණාගාරයේදි සිදු කෙරිණ. බදුල්ල දිස්ත්‍රික්කයේ කළාප කාර්යාල දහයකින් තොරාගත් පාසල් හැටකට එක් පාසලකට රුපියල් 50000ක ක්‍රීඩා…