ක්‍රීඩා ඩිප්ලෝමා පාඨමාලාව – 2025/2026
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය ජාතික ක්‍රීඩා විද්‍යා ආයතනය ක්‍රීඩා ඩිප්ලෝමා පාඨමාලාව – 2025/2026 Download
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය ජාතික ක්‍රීඩා විද්‍යා ආයතනය ක්‍රීඩා ඩිප්ලෝමා පාඨමාලාව – 2025/2026 Download
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය සමඟ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරනු ලබන 49 වන ජාතික මහා ක්‍රීඩා උළලේ ජාතික රට හරහා දිවීමේ (පිරිමි/කානතා) තරගය 2025 මාර්තු මස 15 වන දින නුවරඑළිය ගොල්ෆ් ක්‍රීඩා පිටියෙදී පවත්වන ලදී. දීප ව්‍යාප්තව විසිරී සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි කරවා ගනිමින් පළාත් මට්ටමින් තරග පවත්වා ජාතික මහා ක්‍රීඩා උළෙල දක්වා…
2024 වර්ෂයේ 48වන ජාතික මහා ක්‍රීඩා උළෙලට සහභාගී වී ඉන් ජයග්‍රාහණයන් ලබාගනිමින් ඌව පළාතටකීර්තියක් අත්කරදුන් පළාතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 95දෙනෙකු ඇගයීමට ලක්කල “ක්‍රීඩා වර්ණ ප්‍රධානය” බදුල්ල හෙරිටේජ් හෝටලයේදි 11 දින සවස පැවැත්විය. 2024 වර්ෂයේ 48 වන ජාතික මහා ක්‍රිඩා උළෙලට සහභාගී වී රන්,රිදී සහ ලෝකඩ පදක්කම්ලබාගත් ඌවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමට ලක්කිරීම මෙහිදි සිදුවිය. ක්‍රීඩා වර්ණ ප්‍රධාන…
පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ මුල්‍ය ප්‍රතිපාදන මත වසර පහකට පසු ඌව පළාතේ ක්‍රීඩා සමාජ 300කට සහ බදුල්ල දිස්ත්‍රික්කයේ පාසල් හැටකට අවශ්‍යව තිබු අත්පන්දු හා නෙට්, දැල්පන්දු හා නෙට්, පාපන්දු හා නෙටි, ක්‍රිකට් උපකරණ, ඇතුළු ක්‍රීඩා භාණ්ඩ බෙදාදීම පසුගියදා බදුල්ල පුස්තකාල ශ්‍රවණාගාරයේදි සිදු කෙරිණ. බදුල්ල දිස්ත්‍රික්කයේ කළාප කාර්යාල දහයකින් තොරාගත් පාසල් හැටකට එක් පාසලකට රුපියල් 50000ක ක්‍රීඩා…